දෙන්නෙක් වතුරට බිලි


රත්නපුර කළුගෙඟ් ද කන්දකැටිය ලොග්ගල්ලා ඔයේද දිය නෑමට ගිය තරුණයකු හා ළමයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. රත්නපුර පතුල්පානේදී වෑන් දෙකක් හැපී විසි දෙනකු තුවාල ලද බව රත්නපුර පොලිසිය කියයි.