තම පුතාට පහර දුන් අය වැලිපැන්න පොලීසියෙන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් පියෙක් පැලිපැන්න නගරයේ ගසකට නැග සිටියේය
දියත
උසාවි අඩපණ වේ
අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ද, උතුර, උතුරුමැද, දකුණ, මධ්‍යම, නැගෙනහිර හා බස්නාහිර සෙසු උසාවි කටයුතු කිසිවක් සිද
දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් පූර්ව තරගය අද
ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තර
ගුවන් හමුදාව ශූරතාව දිනයි
ශ්‍රී ලංකා ජුඩෝ සංගමය සංවිධානය කළ 52 වැනි ජාතික ජුඩෝ තරගාවලියේ (2012) සමස්ත ශූරතාව ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී.
බදුරලිය කඩුලූ 2 කින් සී.සී.සී. පරාජය කරයි
අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බදුරලිය ක
මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විදුහලේ දිනුර-චනිකු-දේදුනු කරාටේ ජය ලබති
ශ්‍රී ලංකා පාසල් කරාටේ සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් කරාටේ තරගාවලියේදී මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විද්‍යාල
කිරිල්ලවලදී කන්ටේනර් දෙකක් ගැටෙයි
කොළඹ-මහනුවර පාරේ කිරිල්ලවල සහ ඇල්දෙනිය අතර සිදුවූ කන්ටේනර් අනතුරෙන් කිසිවකුටත් හානියක් නොවූ බව පොලීසිය කියයි.
කන්ටේනරයක් කොළඹ-මහනුවර පාර වසයි
කොළඹ-මහනුවර පාරේ කිරිල්ලවල සහ ඇල්දෙනිය අතර මීට ටික වේලාවකට පෙර කන්ටේනරයක් පාර හරහා පෙරළුණු බව පොලීසීය කියයි. ඒ හ
පිලිප් හියුස් ලකුණු යන්ත්‍රය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙයි
ශී‍්‍ර ලංකාවට එරෙහිව ලබන සිකුරාදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී තමන්ගේ සුපුරුදු ලකුණු යන්ත්‍රය නැවතත් කි‍්‍රයා
ජාතික බොක්සිං ශූරතාවලිය අනිද්දා මහනුවරදී ඇරඹෙයි
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය අනිද්දා (14) මහනුවරදී ඇරඹෙයි. තරගාවලිය
කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට 50 ක් එති
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාව
පානදුර ක්‍රීඩා සමාජයට පෙරළිකාර ජයක්
අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ තරග ලෙස අද (11) පැවැති තරගවලදී පානදුර ක්‍රීඩා ස
පූනරීන් කැනීම් නතර කරයි
යාපනයේ පූනරීන් හි කැනීම් දින තුනකට පසු අද අත් හිටැවිණි. යුද සමයේ ලයන් එයාර් යානයකින් උතුරට ගිය 55 දෙනකුගේ ඇට කටු සෙය
ජනපතිගෙන් ස්වාධීන කමිටුවක්
ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහිව අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිගේ ප්‍රධානත්වයෙන් කථානායකට බාර දුන් වාර
චලන සොයන්න ගල් පුපුරුවයි
අම්පාර වඩිනාගල හා අවට ගම්වල භූ චලන කෘත්‍රිම හේතුවක් නිසා වන්නේ දැයි සෙවිමේ අත්හදා බැලීමක් වඩිනාගලට කිලෝමීටර් 15
‘කඩිනම් තීරණ හරි නෑ‘
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පක්ෂග්රාහී ලෙස
චෝදනා 200යි : සාක්කියට 125
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් 2006 ජනවාරි පළවෙනිදා හා අප්‍රේල් 24 අතර කාලයේදී කොළඹ,
මීටර 100 ජාතික ශූරයාට වසරක තරග තහනමක්
තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවට වරද පිළිගත් මීටර 100 ඉසව්වෙ ජාතික වූ හිමාෂ ඒෂාන්ට වසරක තරග තහනමක් පනවා තිබෙ.
ඩලස් රදම්පොළ ඉතිහාසය යළි ලියයි
මහනුවර රජ කළ දෙවැනි රාජසිංහ රජුගේ නැගණිය හා වික්‍රමරත්න නම් ඇමැතිවරයකු විසූ බවට ද, සීතාවක මායාදුන්නගේ පුත් ටිකිර
එස්.ටී.එෆ් එස්.අයි විභාගේ සෙනසුරාදා
පොලිස් විශේෂ කාර්ය බළකායට ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගැනීම සඳහා සම්මූඛ පරීක්ෂණ පවත්වා, ලිඛිත පරීක්ෂණයට
බණ්ඩාරවෙලත් දෙදින නීතීඥ වර්ජනයක්
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග පිරික්සුම් ක්‍රමවේදය හා අනුගමනය කළ කාර්ය පටිපාටිය ට විරෝධය
ජාතික කොඩියට පැන්ඩාවකු දාලා
ශ්‍රී ලංකා ජාතික කොඩිය අවමානයට ලක් කරන ආකායෙන් අසිපත ගත් සිංහයා වෙනුවට පැන්ඩාවකු ආදේශ කර තැපැල් පත් 167ක් ළඟ තබා ගත
ප්‍රා සභාපති ගල් කොරියේ හිස ගහ ගනී
කලු ගල් වැඩපළකට බලපත්‍රයක් ලබාදීම සඳහා කරිඳිවැලදී රුපියල් ලක්ෂ 4ක අල්ලසක් ගත්තැයි සැකපිට දොම්පේ ප්‍රාදේශීය සභා
බිරියට පඩි නැතැයි සැමියා තනි කකුලෙන් ගස් නඟී
ජෝර්දානයේ රැකියා කරන බිරියට පඩි නොදී හරිහැර කරතියි විදේශ සේවා නියුක්ති කාර්යංශයට දෙමසකට පෙර කළ පැමිණිල්ල ගැන කි
රෝම පන්සලේ ඉරිදා පින්කම්
රෝමයේ ධර්මාශෝක විහාරයේ ලබන 16 වැනිදා පින්කම් මාලාවක් සංවිධානය කැර ඇත. සංඝමිත්තා තෙරණිය හා ගංගොඩවිල සෝම හිමි සැමර
නයා නළඟනගෙ ඇඟේ දැවටෙයි
කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) ඇගේ නයා බැඳුම්කරයක් මත දෙ
හීත්රෝ පන්සලට ලංකාවෙන් වඩිති
ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන විහාරයට රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පසුගියදා තැන්පත් කැරිණි. පිළිම වහන්
ළමා නිවාස දරුවන් රකී
ළමා ආරක්ෂාව හා අයිතිවාසිකම් රැක ගැනීම සඳහා නව වැඩ පිළිවෙළක් අරඹන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය කියයි. එහි සභාපතින
අලුත්කඩේ නීතීඥවරු බදාදාත් වැඩ වරති
බදාදා (12) නඩු කටයුතුවලින් බැහැරව සිටීමට කොළඹ මාහාධිකරණ නීතීඥවරුන් අද තීරණය කළ බව නීතීඥ සංගමයේ සභාපති ආනන්ද හෙට්ටි
ගාලු කොටුවෙන් පරංගි ඉතිහාසය මතුවෙයි
ගාලු කොටුවේ පෞද්ගලික ඉඩමක මිනිස් ඇටසැකිල්ලක් සොයා ගත් බවපොලීසිය කියයි. මේ ඇටකටු පෘතුගීසි සමයේ ඇටකටු විය හැකි බව

