දඹුලු අනතුරෙන් හතක් රෝහලට


දඹුල්ල මොරගොල්ලෑවේදී  අද අලුයම අත්ටැක්ටරයක් හා කැබ්රථයක් ගැටීමෙන් කුඩා දරුවෙක් ඇතුළු හත් දෙනෙක් තුවාල ලැබූහ.  දරුවාගේ තත්ත්වය තරමක් බරපතල බව මහනුවර රෝහල් ආරංචි කියයි.