ලෝක ජනමාධ්‍ය දිනය අදයි. ඒ නිමිත්තෙන් කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සංනිවේදන අධ්‍යයන අංශය සංවිධානය කළ ‘නොබියව
දියත
ජෝති වගේ නිහතමානී ගායකයෙක් මට හමුවෙලා නෑ
ආදරණීය කාන්ති ලංකා ආදරණීය හඬකින් ‘සඳැල්ල’ පාඨකයින් ඇමතුවේ එහෙමයි. ‘‘චිත්‍රපට අධ්‍යක්
නුවර මැරයෝ පොලීසියට ‘පාට්‘ දමති
මධ්‍යම පළාතේදී කසළ තේ ගෝනි අසූවක් රැගෙත් ලොරි දෙකක් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගිය පොලිස් ජිප් රියට මග හරස්
සතර දෙසින් අවුත් ගාලු පුරයේ පිඬු සිඟති
සියම් මහා නිකායට වසර 260 ක් පිරීම නිමිත්තෙන් මහා සංඝරත්න අද උදෑසන ගාල්ල නගරයේදී පිඬු සිඟා වැඩම කළහ.
යතුරු පැදියේ ගිය දෙන්නාම මරුට
මහරගම ඇරවුවලදී කැබ් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් අද අලුයම 12.05 පමණ දෙදෙනකු මිය ගිය බව මහරගම පොලීසි කියයි.
වසර 25ක්ම හොරට වාහන පදවයි
වසර 27ක් තිස්සේ ව්‍යාජ රියැදුරු බලපත්‍රයකින් විවිධ වාහන පැදවූ බව කියන කොන්ත්රාත්කාර ව්‍යාපාරිකයකු බණ්ඩාරග
සිසු හයකට බඹරු අනිති
අම්බලන්තොට ථේරපුත්ත මහ විදුහලේ තෙවැනි මහලේ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ළමෝ හය දෙනෙක් ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කරනු
රූණේ මීහරක් ගාලක් දමන පොලිසියේ
දමන පොලිසියේ දැන් මීහරක් හා එළහරක් ගාලක් ඇත. හම්බන්තොට සිට අක්කරපත්තුවට හොරෙන් අද (4) ප්‍රවාහනය කළ මී හරකුන් 12 දෙන
බණ්ඩාරගම පොලිසියට කුඩ ඕනෑ
අද (4) අලූයම සිට බස්නාහිරට අකුණු සමග මහ වැසි ඇති විය. මාසයකට ආසන්න කාලයක් පුරා පැවැති රස්නය ඉන් සමනය විය. රාගම දුම්ර
ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට ශී‍්‍ර ලංකාවෙන් 4ක්
යුක්රේනයේ ඩොනෙස්ට්ක් නුවරදී ලබන ජුලි 10 දා සිට 14 වැනදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා යොවුන් මලල කී‍්‍රඩා තරගාවලිය ස
අද කාලගුණය (මැයි 03)
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයින
කරන්දෙණිය පුතාගෙ ගෙට ගිනි
කරන්දෙණිය කොටවෙල මව සහ දරු දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වන පිය පුතු දෙදෙනාගේ ගෙට අද අලුයම ගිනි තබා ඇතැයි ග
බ්‍රසීල ජාතික පාපන්දු පුහුණුකරු 11 දා එයි
ශී‍්‍ර ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම සදහා ක්ලෝඩියෝ රොබෙර්ටෝ සිල්වේරා මහ
නිලධාරියාගේ බලපෑමට කි‍්‍රකට් විනිසුරු ඉල්ලා අස්වෙයි !
ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විනය කමිටුවේ හිටපු නිලධාරියෙකුගේ බලපෑම් හේතුවෙන් තමන් පළමු පෙළ කි‍්‍රකට් විනි
බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ විස්සයි20 ශූරතාව දිනාගනිති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම
සරසවි කී‍්‍රඩා උළෙල ජනපති ප්‍රදානත්වයෙන් ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල 14 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන 11 වැනි ශ්‍ර
බැංගලෝර් පිලට ලකුණු 17 ක ජයක්
අයි. පී. එල්. තරගාවලියේ 46 වැනි තරගය ලෙස බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ පූනේ වොරියස් පිල අතර අද (2 වැනිදා) පැවති තර
මෝටර් රිය අඩි 350ක් පෙරළෙයි
ගම්පොළ නුවරඑළිය මාර්ගයේ හෙල්බොඩ දී කාරයක් අඩි 350ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ කාන්තාවක මිය ගොස් තවත් ක
ජාතික කී‍්‍රඩා සංගම් තුනකට අතුරු කමිටු එයි
කායවර්ධන, ජිම්නාස්ටික් සහ අත්පන්දු (හෑන්ඞ්බෝල්) යන ජාතික සංගම් සඳහා අතුරු පාලක කමිටු 3 ක් පත් කිරීමට කී‍්‍රඩා අ
සොඳුරු දඩබිමෙන් නිෂ්පාදක දඩයම් වෙයි
ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතාගෙන් රුපියල් තුන් ලක්ෂයක් වංචා කළැයි වරද පිළිගත් චික්රපට නි
ඉසුරු නැතිව මැරේ
ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ගිය ශ්‍රී ලාංකිකයෙක් ක්‍රිස්මස් දූපතේදී හෘදයාභාධයකින් මිය ගිය බව ඕස්ට්‍රේලියා ආ
මන්ත්‍රී ගන්කන්දට නඩු
කොළඹ ව්‍යාපාරික නඩරාජා තිවාකරන්ගේ නාසය 2012 මැයි 27 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පා කෑවේයැයි එක්සත් ජාතික පක්
රෝහල් අදියුරු ගෙදර දෙන්නෙක් රිමාන්ඩ්
අවුරුදු සමයේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ නිවසින් බැහැරව සිටියදී කොළඹ පෞද්ගලික රෝහලක අධ්යක්ෂවරයකුගේ නිවසින
ස්විස් ඇමැති හොරෙන් දුම්රියේ යයි
ටිකට්ටුවක් නොමැතිව දුම්රියේ ගමන් කරමින් සිටි ස්විට්සර්ලන්ත ප්‍රාන්ත කැබිනට් ඇමැතිවරයකුට දුම්රිය ටිකට් පරීක
රයිනාගේ ශතකයෙන් චෙන්නායි යළිත් ජයගනී
අයි. පී. එල්. තරගාවලියේ 45 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (2 වැනිදා) පැවැති
තරු සිසුහු 12ක් මූලික අයිතිය ඉල්ලති
අපොස සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල ගත් සිසුන්ට උසස් පෙළ හැදැරීමට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීමේ අවස්
'හැකර' කතාවට සී.අයි.ඩීයට තාම සාක්කි නෑ
අන්තර්ජාල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවී හැකර් කිරීම හෙවත් දත්ත මකා දැමීම සඳහා තම ගනුදෙනුකරුවනට මෘදුකාංග හා උ
බළලුන් සොයාගන්න බැරි වේ
ත්‍රිරෝද රියැදුරාට බළලුන් සොයාගැනීමට නොහැකි විය. ඔහු හඳුනන ප්‍රාදේශීය දේශපාලනඥයෝ දෙදෙනෙක් ද එතැනට ආහ. එවැනි ව
ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම ආසියානු තරග බිමට ගෙනියනවා
වසර ගණනාවක් පැවැති සිවිල් යුද්ධයකින් සහ 2004 වසරේදී පැමිණි සුනාමි ව්‍යසනය හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ඇතිවූ හානි තක
බළලා මල්ලෙන් එළියට දාලා - රියැදුරා ම සොයන්න යවලා
ගෝනපොළ ඔලබොඩුවේ සිට ආ ත්‍රිරෝද රථයක් බණ්ඩාරගම හඳුන්වැන්න සොහොන් බිම අසලදී නවත්වා පෙට්ටියකින් එළියට බළලුන්

