මහනුවර බෝගම්බර පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශ-ූරතා රග්බි තරගයකදී කොළඹ රාජකීය විදුහල් පිල ලකුණු 24 - 22 ක්
දියත
නව මහා නාහිමි අක්‍රපත්‍ර ලබති
ගෝමරන්කඩවල රංගිරි උල්පත රජමහාවිහාරය, උප්පුවේලි ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු සප්ත මහා විහාරාධිපති අහු
පාදෝවා හමුවට දස දහසක් එක් වෙති
ඉතාලියේ පාදෝවා නුවර ශ්‍රද්ධ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී සෑම වර්ෂයක මැයි පළමුවැනිදා පත්වනු ලබන දේව මෙහෙයට
මීගොඩ ආර්ථිකෙන් හය ලක්ෂයක් කොල්ල කාලා
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආ කොල්ලකරුවන් සිව් දෙනකු එහි වෙළෙදහල් දෙකකට ඇතුළුව හිමිකරුවනට ගිනි අවි එල්ල කර රුපි
යුවරාජ් - ගම්භීර් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට
ලබන මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්
ජනපති ලෝකෙ හැටි කියයි
‘ලොකේ කොයි රටෙත් වැරදි අඩුපාඩු තිබෙනවා. හිරගෙවල් නැති, පොලීසි නැති, අධිකරණ නැති රටක් නැහැ. හොරු, වංචාකාරයො, කම්ම
හොර නෝට්ටුවෙන් සැරයන් අමාරුවේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිය වාහන හිමියෙක් බද්දේගම පිටවුමෙන් මුදල් ගෙවුයේ ව්‍යාජ රුපියල් පන්සියයේ නොට්ටුවකි
කොටි ලකුණ ඉරණතිව් මුහුදෙන් මතුවෙයි
කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස්
දුමින්ද ගැන ඕන කෙනෙකුට උසාවි යා හැකියි
ඉතාලියේ සංචාරයකට ආ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා එසැණ සමග සාකච්ඡාවකට එක්විය. ප්රශ්නය - ඔබ සෑම වසරකම මැ
හිතුමතේට පොලිස් ඇඳුම බෑ
පොලිස් කාකි වර්ණයෙන් ම මිස වෙනත් කාකි නිල ඇඳුම් නොඅදින ලෙස පොලිසිපති එල්.කේ.ඉලංගකෝන් මහතා පොලීසියේ සාමාජිකයන්ට
රුහුණේ හයකගේ පන්ති තහනම්
නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයයේ මානව සම්පත් ශාස්ත්රපීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිස
වැස්සේ දවසයි දැන් ගංවතුර
මඟුරු ගඟ පිටාර ගැලීමෙන් මතුගම කලවාන මාර්ගයේ උඩුකුඹුරේ මාර්ග හා පහත් බිම් රැසක් ජලයෙන් යට වුවද ජීවිත හානි හෝ අ
බුදුන් වඳින්න ගිහින් කස පහර කා ගෙදර
සෞදි අරාබියේ රියැදුරකු ලෙස සේවයට ගිය පදියතලාවේ පි.පී. තුංගසිරි එරටදි බුඳුන් වැඳීමේ චෝදනාව මත දෙවසර සිරදඬුවමක් හ
යකඩ යකාට කතක් බිලි
ගාල්ල මිනුවන්ගොඩදී දුම්රිය මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවක් මාතර සිට අනුරාධපුරයට ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රි
අද කාලගුණය (මැයි 04 )
අපරභාගයේ දී සහ සවස් කාලයේ දී දිවයිනේ බොහෝ කොටස් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වල &n
පුවත් සංදේශය
කුරුණෑගල 17 හැවිරිදි තරුණයෙක් තිත්තවැල්ල සාරගම වැවේ දියේගිලී මියගියේය. තංගල්ල තංගල්ලෙන් මුහුදු ගිය 45
කැරම් ශූරතාවලි දෙකකට ශී‍්‍ර ලංකා පිල යයි
ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැත්වෙන 17 වැනි දකුණු ආසියානු කැරම් ශූරතාවලියට සහ පස්වැනි ආසියානු කැරම් ශූරතාවලියට
මරුවා ත්‍රීරෝද රියෙන් එයි
ඌරාපොළෙ ටීනාපමුණුව කෝපිගොල්ල වංගුවේදී බස් රථයක් හා ත්‍රීරෝද රියක් හැපීමෙන් දෙදෙනකු මියගොස් තවත් දෙද
තුර්කි ගිය ලාංකිකයා පැහැරගනී
ජෝර්දානයේ රැකියාවක් කළ ශ්‍රී ලාංකික තරුණයකු වැඩි වැටුප් දෙන බව කියා තුර්කියට රැගෙන ගොස් පැහැරගෙන ඇතැයි විදේශ
අසාධාරණ නායකයාට පාඩමක්
සත්ව ලෝකයේ චිම්පන්සින්ගේ නායකයාගේ අණට අවනත වීම සම්ප්රදායක් වුවත් නායකයා සිදු කළ අසාධාරණයකට එරෙහිව සෙසු චිම්
කොල්කටා පිල කඩුලූ 8 කින් ජයගනී
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 47 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (03 වැනිදා) පැවැති තරගයේදී කො
මැකලම් - ටේලර් අයි. පී. එල්. අතහැර දමති
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක බ්රෙන්ඩ
නුවර එළියෙ ඉඩම් ගන්නෙ බලාගෙනයි
මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරියේ හෝ නුවර එළිය මහ නගර සභාවේ අවසර නැතිව නුවර එළිය ඉහළ වැව පාරේ අක්
අසාද් සාලි ජාතික රෝහලේ
රහස් පොලීසියෙන් පෙර දින අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව ර
ත්‍රිත්ව සිංහයෝ තියුණු සටනකින් පෙරමුණ රැකගනිති
වෙස්ලි විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර සී. ආර්. පිටියේදී අද (03) පැවැති පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී ත&zw
ධර්මරාජය 24-17 කින් ශාන්ත පීතර පරදවයි
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ධර්මරාජ විදු
කුවේට් ගිය සේවිකාව පැහැරගන්න හදලා
කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගෙන යෑමට ගත් උත්සාහය අසාර්ථක විය. ශ්‍රී ලාං
බොයිං යානය කඩා වැටේ
අප්‍රේල් 29 වැනිදා ඇෆ්ගනිස්ථානයේ බැග්රැම් ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරෙන් ඩුබායි බලා ගුවන් ගත වූ බොයිං 747-400 වර්ගයට
පරණ කොටි පුල්ලි මතුවේ
කොටි සංවිධානයේ බව පවසමින් රුපියල් ලක්ෂ 12ක කප්පම් ඉල්ලූ දෙදෙනකු රැඳවුම් නියෝග මත යාපනය පොලීසියේ දී ප්‍රශ්න කැරග
උපුල් තරංග - අජන්ත මෙන්ඩිස් දෙදෙනාම කණ්ඩායමෙන් හැලූනේ දස්කම් මොටවීමෙන්
ලබන ජූනි මස එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට උ

