කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගෙන යෑමට ගත් උත්සාහය අසාර්ථක විය.
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සහ ඇය එරටට ගෙන්වීමට මුල් වූ පුද්ගලයා මේ සම්බන්ධයෙන් මුබාරක් අල් කබීර් පොලීසියට පැමිණිලි කරමින් කියා ඇත්තේ හාම්පුතාගේ ගෙදර ඉදිරිපිට සිටියදී ලක් සේවිකාව පැහැර ගැනීමට නාඳුනන දෙදෙනකු පැමිණි බවයි.
ගෘහ සේවිකාව සැකකරුවන් දෙදෙනා පිළිබඳ විස්තර පොලිසියට දුන්නාය.