බුදුන් වඳින්න ගිහින් කස පහර කා ගෙදර


සෞදි අරාබියේ රියැදුරකු ලෙස සේවයට ගිය පදියතලාවේ පි.පී. තුංගසිරි එරටදි බුඳුන් වැඳීමේ චෝදනාව මත දෙවසර සිරදඬුවමක් හා කස පහර 200ක දඬුවමකින් පසු මැයි 2 වැනි දා  ශ්‍රී ලංකාවට එවූ බව  රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. සෞදි අධිකරණය ඔහු වැරදිකරු කර ඇත්තේ බුදුන් වැඳීම චෝදනාව මත නොව වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නිසා යැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.