යකඩ යකාට කතක් බිලි


ගාල්ල මිනුවන්ගොඩදී දුම්රිය මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවක් මාතර සිට අනුරාධපුරයට ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ ගැටී අද උදෑසන 7.20 ට පමණ මියගියාය.