මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආ කොල්ලකරුවන් සිව් දෙනකු එහි වෙළෙදහල් දෙකකට ඇතුළුව හිමිකරුවනට ගිනි අවි එල්ල කර රුපියල් හය ලක්ෂ පනස්දහසක් කොල්ල කා ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.