ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික නීති සඟරාවේ 2012 නව පිටපත එළි දැක්වීමේ උළෙල අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ම
දියත
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල අවසන් පූර්ව තරගයට එයි
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් පිල ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස
නාවික - ගුවන් හමුදා අවසන් මහ තරගයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට නාවික
විනිසුරු තිලකවර්ධන සාක්කි දෙයි
ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කරන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සාක්කි දීමට ශ්‍රේෂ්ඨාධ
උතුරුමැද පාරෙන් කෝටි 350 ක් ගහලා
උතුරු මැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ පෙර පාලනයේදී රුපියල් කෝටි 350 ඉක්මවන වංචා ගැන තොරතුරු ඇතැයිද. පරීක්ෂ
නිලූක අර්ධ අවසන් පුර්ව වටයෙන් ඉවතට
කොරියානු විවෘත ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්
එංගලන්තය ලකුණු 193 ක් ඉදිරියෙන්
ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක
විපක්ෂය පාර්ලිමේන්තුවෙනුත් යයි
දෝෂාභියෝග කමිටුවේ ද සාමාජිකයකු වන ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නැගී සිටි නමු
රජය පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (7) සවස කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ මෙම කැඳවීම කර ඇත.
කමිටුවෙන් ඉවත් වූ හේතු කියයි
එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරි ඇල්ල දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙර
විපක්ෂයත් කමිටුවෙන් යයි
දෝෂාභියෝගය විභාග කරන තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනා මින් මඳ වේලාවකට කලින් ඉවත්ව ගියහ.
කොරියානු ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක අර්ධ අවසන් පුර්ව වටයට
කොරියාවේදී දැන් පැවැත්වෙන කොරියානු විවෘත ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්
බසයක් හොරා ගනී
කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ නවතා තිබූ පෞද්ගලික බසයක් හොර යතුරුකින් මීතොටමුල්ලට රැගෙන ගොස් විකිණීමට තැත් කළැ
ලන්ඩන් ගිය 29 යානයක පටවා එවති
බ්‍රිතාන්‍යයයේ දේශපාලන රැකවරණ පැතූ තවත් ශ්‍රී ලංකිකයෝ 29 දෙනකු එරටින් පිටුවහල් කරනු ලැබ බ්‍රිතාන්‍ය ආගමන විගමන
ආගමික සහජීවනය හරි ඉහලයි
(කුසුම්සිරි වවුනියාවේ සිට) වවුනියාවේ ගමක් ගානේ කෝවිල්වල පුල්ලෙයාර් දෙවියන්ගේ පුරාවෘත්ත සමරමින් දේව පුජා පවත්
ධීවරයෝ හතරක් අතුරුදන්
පසුගිය ඔක්තෝබර් 5වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ආගිය අතක් නැතැයිද එහි සිව් දෙනා ගැන ඔක්
ඉඩම් නඩුවට ඇවිත් මරුට
වසර 29 ක් තිස්සේ අවිස්සාවේල්ලේ මහාධිකරණයේ විභාග වන ඉඩම් නඩුවක පාර්ශ්වකාරියක කොළඹ අලූත්කඬේ අංක 302 දරන අධිකරණ ශාලාව
වව්නියාවට සරුකාලයක්
(කුසුම්සිරි වවුනියාවේ සිට) වවුනියාවේමාන්කුලම් අවට මේ දිනවල වැව් සියල්ලක්ම පිරී ඉතිරී ගොසිනි. කෙත් වතු ද වගා කර ඇ
ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි
කොළඹ පිටකොටුවේ කඩයක ගෑස් ටැංකියක් පිපිරී මෙන් මහා හඬක් සමග ගින්නක් හට ගත් බවත් කඩ පෙළක්ම ගිනි ගන්නා බවත් පොලිසිය
පිටකොටුවේ ගින්නක්
කොළඹ පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ කඩ කිහිපයක් ගින්නක් හට ගත් බව පොලිසිය කියයි. ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙය
ස්ටොක්හෝම් වස් පිංකම
ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති සහ ස්කැන්ඩිවේයා රටවල ප්‍රධාන සංඝනායක කිරි
දරුවයි බල්ලයි කතා කරති
කුඩා දරුවෙකු සිය බලූ සුරතලා සමග සංවාදයක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ප්‍රචලිතව ඇත. ත
දිසා පිරික්සුවෝ දුම්රිය එළවති
දුම්රිය සේවක වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 16ක් පමණ අද ධාවනය කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරි එල්.ඒ. ආර්. රත්නායක
සය සාමාජික ක්‍රිකට් තරගාවලිය කුරණදී
කුරණ ක්‍රිකට් සමාජය 13 වැනි වරට සංවිධානය කරන ‘මේජර් රාජ්’ අනුස්මරණ කුසලාන විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලිය අ
බිත්තර වී නොමිලේ
යල කන්නයේදී නිය`ගයෙන් විනාශ වූ කුඹුරු හෙක්ටයාර් 58000 ක් වගා කිරීම සඳහා බිත්තර වී නොමිලේ දීමට තීරණය කර ඇති බව රජය පවස
කොළොන්නාව විපක්ෂ නායක මිය යයි
කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්රසිර ඩයස් (69) කොළඹ ජාතික රෝහලේදී මියගිය බව වෛද්‍යවරු කියති. නගර සභා අය වැය
මගීහු අමාරුවේ; බස් පෝලිම් දික්වේ
දුම්රිය සේවක වැඩ වර්ජනයත් සමග දුම්රිය ගමනා ගමනය අද මුළුමනින්ම ඇන හිටියේය. කාර්යාල සේවයන් අතුළු මගීහු දහස් ගණනකට
කොළොන්නාව විපක්ෂ නායක සභාවේ ඇද වැටේ
කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්රසිර ඩයස් මහතා නගර සභා රැස්වීමේ කතා කරන්නට නැගිසිටියදී ඇද වැටී රෝහල් ගත කළ

