මන්ත්‍රී ගන්කන්දට නඩු


කොළඹ ව්‍යාපාරික නඩරාජා තිවාකරන්ගේ නාසය 2012 මැයි 27 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පා කෑවේයැයි එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුනේෂ් ගන්කන්දට කොල්ලුපිටිය පොලීසිය අද නඩු පැවරීය.

ඔහු චෝදනාවට වැරදිකරු බව කීවේය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විභාගය ජූනි 20 වැනිදාට කල් තැබීය.