ඇල්පිටිය රෝහලේ ආපන ශාලාවෙන් හෙදියක රුපියල් 40ට මිලට ගත් කෑම පාර්සලයක මළ ගොළු බෙල්ලෙකු සිටි බවට කළ පැමිණිල්ලක් අනුව අවන්හල් හිමියා ඇල්පිටිය උසාවියට ඉදිරිපත් කරන බව ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යු.කේ.ඞී.රජිත මහතා කියයි.
මෙහි වරදකට උපරිම දඩය රුපියල් පන්දාහකි.