ශල්‍යාගාර සැත්කමකදී මතු වූ ප්‍රශ්නයක් මත මරු කළ හෙද නිලධරයන් දෙදෙනකු සති තුනක් තිස්සේ පරණ ස්ථානයේමේ රැඳී සිටිතියි විරෝධය පළ කරමින් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක් ඇරැඹූ බව රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාව කියයි.
මාරුව අසාධාරණ බව එම සේවකයෝ කියති.
ඔවුනට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකළහොත් දැඩි ක්‍රියාර්මාර්ගයක් ගන්නා බව ද සංගමය කියයි.