ලක් මැයි දිනය සුරිච් නුවර


ලෝක කම්කරු දිනය  නිමිත්තෙන් ස්විට්සර්ලන්තයේ වෙසෙන ස්විසි ජාතිකයෝ මැයි දින උළෙල සුරිච් නගරයේදී හරසරින් පැවැත්වූහ. මෙම මැයි පෙළපාළියේ විශේෂත්වය වුයේ සුරිච් නුවර වාසය කරන කොටි  විරෝධී සිංහල - දමිල ජනතාව ගමන් ගැනීමයි.