බළලුන් සොයාගන්න බැරි වේ


ත්‍රිරෝද රියැදුරාට බළලුන් සොයාගැනීමට නොහැකි විය. ඔහු හඳුනන ප්‍රාදේශීය දේශපාලනඥයෝ දෙදෙනෙක් ද එතැනට ආහ. එවැනි වැඩ තවත් නොකරන බවට ඔහු ගැමියන්ගෙන් සමාව ගත්තේය. පොලිසියට අවුත් ලියවිලි බාරගන්නැයි එහි ආ පොලිසිය ඔහුට දැන්වීය. ත්‍රිරොද රියට හළං ගසා ගැනීම ඔහුට ඊළඟට මුහුණ දීමට සිදු වූ ගැටළුව විය.