හෝර්ටන් පෙදෙසේ නව යුද හමුදා රෝහල අසල මාර්ගය ගිලා බැස ඇතැයි පොලීසිය කියයි.
එහි අලුත්වැඩියා කටයුතු මීට ටික වේලාවකට පෙර ඇරැඹූ බවත්, එම කටයුතු නිම වන තුරු විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කරයි.