ගම්පොළ නුවරඑළිය මාර්ගයේ හෙල්බොඩ දී කාරයක් අඩි 350ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ කාන්තාවක මිය ගොස් තවත් කාන්තාවන් දෙදෙනකු ලැබූ බව පුස්සැල්ලාව පොලීසිය කියයි.
රියදුරාද කාන්තාවක බවත්, කාරයේ සිටි බව කියනුයේ කාන්තාවන් තිදෙනකු පමණක් බවත් පොලීසිය කියයි.