දෙහිඕවිට කීරියගොල්ලේ ගෙවල් දෙකකින් රුපියල් හය ලක්ෂයක රන් බඩු ඇතුළු භාණ්ඩ කොල්ල කෑ බව කියන අට දෙනෙක් වාහනයක් ද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටී.
මේ අතර කාන්තාවෝ පස් දෙනෙක් වෙති.