දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිය වාහන හිමියෙක් බද්දේගම පිටවුමෙන් මුදල් ගෙවුයේ ව්‍යාජ රුපියල් පන්සියයේ නොට්ටුවකින් බවට තීරණය කළ අයකැමි එය පොලිස් සැරයන්වරයකු අත අසළ කාර්යාලයයට යැවූ බවත්, එහිදී එය හොඳ නෝට්ටුවක් බව යන්ත්‍රයේ පෙන්නුම් කළ බවත්, හොර නෝට්ටුව කොස්තාපල්ගේ සාක්කුවේ තිබී සොයා ගත් බවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ උසස් නිලධාරියෙක් කීය.