ගෝමරන්කඩවල රංගිරි උල්පත රජමහාවිහාරය, උප්පුවේලි ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු සප්ත මහා විහාරාධිපති අහුංගල්ලේ සිරි සීල විසුද්ධි නාහිමියෝ අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහා නිකායේ මහා නාහිමි වශයෙන් අද අක්‍රපත්‍ර පලිගත්හ. බලපිටිය මහාකප්පිනවලව්ව අමරපුර සිරි සද්ධම්ම වංශික මහා විහාරයේ මූලස්ථානයේ දී, දී.මු ජයරත්න අග්‍රාමාත්‍යවරයා නව මාහිමිට අක්‍රපත්‍රය පිළිගැන් වීය.