ජෝර්දානයේ රැකියාවක් කළ ශ්‍රී ලාංකික තරුණයකු වැඩි වැටුප් දෙන බව කියා තුර්කියට රැගෙන ගොස් පැහැරගෙන ඇතැයි විදේශ ආරංචි කියයි.ඔහු පැහැර ගැනීම පිටුපස බංගලිදේශ වැසියකු සිටින බවට සැක කෙරෙයි.
පැහැර ගැනීමට ලක්වූ තරුණයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.