අප්‍රේල් 29 වැනිදා ඇෆ්ගනිස්ථානයේ බැග්රැම් ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරෙන් ඩුබායි බලා ගුවන් ගත වූ බොයිං 747-400 වර්ගයට අයත් බඩු ප්‍රවාහනය කරන ගුවන් යානයක් ගුවන් ගතවී තත්පර කිහිපයකදී ගුවන් නියමුවාට පාලනය කර ගැනීමට නොහැකිවී කඩා වැටුණේය.
එහි ගමන් ගත් හත්දෙනකුට ජීවිත අහිමි විය.