අද (4) අලූයම සිට බස්නාහිරට අකුණු සමග මහ වැසි ඇති විය. මාසයකට ආසන්න කාලයක් පුරා පැවැති රස්නය ඉන් සමනය විය. රාගම දුම්රිය පාර වැසි ජලයෙන් යටවිය. බණ්ඩාරගම පොලිසියේ වහල තෙමෙන්නට විය. හේතුව යටලීය කැඩී තිබීමයි. පොලිසියට ආ අය නොතෙමී සිටීමට කුඩ පිහිට පැතූහ.
(බණ්ඩාරගම පොලීසිය - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(බණ්ඩාරගම මෛත්‍රී විදුහල අසල - සිරි මහ බෙල්ලන)
(රාගම දුම්රිය නැවතුම් පොළ - වීඩියෝ තරිඳු ජයවර්ධන)