වසර 27ක් තිස්සේ ව්‍යාජ රියැදුරු බලපත්‍රයකින් විවිධ වාහන පැදවූ බව කියන කොන්ත්‍රාත්කාර ව්‍යාපාරිකයකු බණ්ඩාරගම ගැලනිගම දී සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.