ලෝක ජනමාධ්‍ය දිනය අදයි. ඒ නිමිත්තෙන් කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සංනිවේදන අධ්‍යයන අංශය සංවිධානය කළ ‘නොබියව කතා කරන්න.සියලු මාධ්‍යයන්ගේ ප්‍රකාශනයේ අයිතිය සුරක්ෂිත කරමු‘ මැයෙන් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් අද එම විශ්ව විද්‍යාලයය ඉදිරිපිටන් ඇරැඹීය.
කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මාහාචාර්ය මාපා තිලකරත්න මහතා එහි ප්‍රථම අත්සන තැබීය.
ලෝක ජනමාධ්‍ය දිනයට සමගාමීට ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේද අද වැඩමුළුවක් පැවැත්විණි.
(කැලණිය විශ්ව විද්‍යාලයයේදී - ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී - ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)