වව්නියාවේ සිට මහනුවර බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මාතලේ පළාපත්වලදී එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.