මරණාසන්න රෝගීන්ට සතුටින් ,විනෝදයෙන් මෙලොවින් සමුගෙන හැකි ගිලන් නිවාසයක් ඇමෙරිකාවේ බෝල්ට්මෝර් හි ග්‍රිල් ක්‍රිස්ට් ප්‍රදේශයේ තිබේ.
එම ගිලන් නිවාසය භාරව සිටින්නේ ඒ පිළිබ විශේෂඥ උපාධි ලබා ඇති එක කුස උපන් නිවුන් සෙහොයුරිටන් දෙදෙනකි. එක් අයෙක් ටීනාය අනෙක් සොහොයුරිය ජිනාය.ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට දිවා රාත්‍රී එහි සේවය කරති.
ගිලන් නිවාසයේ සේවය වසර 16 කි .එහි ඇති ඇදන් සංඛ්‍යාව 34 කි. සෑම සතියකම ඉන් තිස්දෙනකු මෙලොවින් සමු ගනති.
වේදනාවෙන් තොරව සතුටින් මෙලොවින් සමුගැනීමට අවශ්‍ය පරිසරය ඔවුන්ට ලබා දීම සමුගැනිමට අවශ්‍ය සියළු පරිසරය ඔවුන්ට ලබා දීම අපේ මුලික සේවාවයි.
මරණයට බිය නොවී එයට මුහුණදෙන ආකාරයත් මරණය අපේ ජීවිතයේම කොටසක් බව ඒ ජීවිත වලට අවබෝද කර දීමත් අපේ සේවයට අයිතියි.
ඉතා සතුටින් අපේ සේවය මරණාසන්න රෝගීන්ට ලබා දෙන බව නිවුන් සොහොයුරියන් දෙදෙනා කියන්නීය.