දරුවා ඇළට වැටේ


මාදුරුඔය ජලාශයේ සිට තෙත් බිම් කරා දියවර රැගෙන යන ප්‍රධාන ඇල මාර්ගය වන ඉසෙඩ්.ඩී ඇලට ඇදවැටී අවුරුදු එක හමාරක් වයසැති කුඩා පිරිමි දරුවකු මිය ගිය බව වැලිකන්ද පොලීසිය කියයි.

මව සමග දිය නෑමට ගොස් සිටියදී මේ අනතුර සිදුව ඇත.