කෑගල්ලේ උඩුකරඩුපන පදිංචිව සිටි හත් හැවිරිදි පාසල් සිසුවකුගේ මළ සිරුර නිල්මල්ගොඩවත්තේ පාළු නිවසකින් සොයාගත් බව පොලීසිය කියයි. වළගම්බා මිශ්‍ර පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ තම දරුවා අගහරුවාදා පාසල ඇරී නිවසට නොපැමිණි බවට පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කළ සෝදිසියකදි සිරුර හමුවිය.
මල් කැකුළක් තලා දාලා
Recommended Articles