නවගමුවේ දී එකට මත්පැන් බිව් මිතුරන් කිහිපදෙනකු අතර හටගත් ගැටුමකින් පසු එක් මිතුරකු පිහි පහරින් මරුමුවට පත්වි ඇතැයි පොලීසිය කියයි. කිහිල්ල අසලට පිහිපහර පැදුණු මිතුරා ව්‍යාජ ලිපිනයක් දී රෝහලට ඇතුළු කරද්දී මිතුරෝ කිහිපදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.