දඹුල්ල පුදබිමේ අනවසර ගොඩනැගිලි ඉවතට


දඹුල්ල පුජා භූමි සංවර්ධනය වැඩසටහය අද යළි ඇරැඹීය.

ඒ  අනුව වන්දි දුන් ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරිය මගින්  ඩෝසර් දමා  පොලිස් ආරක්ෂාව මැද කඩා කළේය.

 1982 වසරේදී ක්‍රියාත්මක වු දඹුල්ල පුජා භූමී  සංවර්ධන වැඩසටහන වසර කිහිපයක් තිස්සේ  අක්‍රීයව පැවැතිණි.