ගුරයි සෙබළයි පොලීසියට ගහලා


බුත්තලදී රිය අනතුරක් විභාග කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදුන්නැයි සැකපිට හමුදා සෙබළකු හා පැල්වත්තේ ගුරුවරයකු සැකපිට  අත්අඩංගුවට ගනු ලැබූහ.මේ දෙදෙනා සොහොයුරන් බව ද කියති. කොස්තාපල්වරු දෙදෙනා රෝහලට ඇතුලත්කරනු ලැබ සිටිති.