විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න 19 වෙනුවෙන් හැම ළමයකුට ලකුණු 19ක් දීමට විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් මණ
දියත
ලෝක විනාශ බොරුවෙන් ප්‍රංශ ගමකට වූදේ
දෙසැම්බර් 21 වැනි දා යුරෝපයට ශීත කාලය ඇරඹුණේය. එදිනම ලෝක විනාශය දෙස සියල්ලෝම විමසිල්ලෙන් බලා සිටියෝය. ඒ අතරින් වි
ලංගම පෞද්ගලික හවුල් ගමන් එපා
ලංගම පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනකට ගමන් කැරැවීමඅහෝසි කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සගමය ජනාධ
රෙදි වෙළෙන්දාටත් රත්තරන් පස්සක්
රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රත්තරන් කුටිටියක් තම සිරුරේ සඟවාගෙන මෙරටින් පිටවීමට උත්සාහ කළ ඉන්දියා රෙදි ව
අනතුරක් ගැන ජවිපේ කියයි
ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවීමේ අනතුරක් නැවත මතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කො
බාබරුත් රිමාන්ඩ්
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට කළැයි සැකපිට තවත් තිදෙනෙක් කඩුවෙල මහේස්ත්‍රාත්
‘සාපෙ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා‘
අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවූ බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි අධ්‍යාපන ඇම
කුළුනු තුනේ ගැටුමෙන් රට පල්ලමට
ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිතරණයේ ගැටුම් හේතුවෙන් අවාසනාවන්ත ලෙස රට ප්‍රපාතයට වැටෙන ලකුණු පහළ වී ඇතැයි යහ ප
ඉතාලි අමුත්තා මහලු මවට සතුටු කඳුළු ගෙනෙයි
දහස් ගණනක් ගැවසෙන පිලියන්දල නගරයේ පදික වේදිකාවක් මත සිඟමන් යදින මහලු කාන්තාවකි. ඇය සමග අවුරුදු තූනක් පමන වයසැති
විශ්‍රාම යන දිනය ළඟ ළඟ එනවා
‘මා දැන් මැදි වයස පසුකර සන්ධ්‍යා සමයට එළැඹෙමින් සිටිනවා. දේශපාලනයෙන් විශ්‍රාම යන දිනය ළඟ ළඟම එනවා. පොළොන්නරු
වව්නියා ගංවතුර මහ විපතක් වළක්වයි
වව්නියාවේ වැව් පිටාර ගැලීමෙන් මහා මාර්ගවල තාර හා පස් හේදී යෑමෙන් මහා විනාශයක් වැළකී ගියේය. කොටි සංවිධානය ව
කුඩු නඩුවට ගොස් නීතීඥවරියගේ හලෝව උස්සලා
හෙරොයින් මත්කුඩු නඩුවකට නීතීඥ සහාය සොයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියට ගොස් නීතීඥවරියකගේ දුරකතනය සොරා ගත්
රිසානාට බොරු වයස දුන් මිනිහා හිරේ
හොර උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයකින් ත්‍රිකුණාමලය රිසානා නෆීක් දැරිය සෞදි අරාබියේ
හොර සල්ලි ළඟ තබාගත් රට ජෝඩුව යළි රිමාන්ඩ්
ඇමෙරිකා ඩොලර් සියයේ හොර නෝට්ටු 451ක් හා තවත් මුදල් ළඟතබා ගත් බව කියන කැමරන් ජාතිකයා හා මාලි ජාතික කත කොළඹ කොටුව මහේ
2012 දී සීයක් සෞදියේදී මරුට
සෞදියේ දමාම් වරාය අධිවේගී මාර්ගයේ දී බරවාහන දෙකක් හැපීමෙන් මිනුවන්ගොඩ අජිත් සුදර්ශන කුරේ (27) මහතා මරුමුවට පත් වි
වික්ටෝරියාවේ ජල මල් දෙකක් පිපිලා
වික්ටෝරියා ජලාශයේ වසරකට පමණ පසු අරීය ගේට්ටු අද ඉබේ විවෘත විය. ජලාශය පිරී ගිය විට වැඩි වතුර පිටවීම සඳහා ගේට්
මීරිගම අය වැය යළි පරදී
මීරිගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද දෙවැනි වරටත් පරාජය විය. පසුගිය 12 වැනිදා ඡන්ද 6කින් පරාජය වූ අයවැය අද පරාජය ව
ජපන් ක්‍රමයට සුනාමි පිං පෙත්
අට වසරකට පෙර සුනාමියෙන් මියගිය අය ජපන් සම්ප්රදාය අනුව සැමරීම ගාල්ලේ දී සිදුකැරුණි. රූමස්සල සාම චෛත්‍යයේ විහා
බිරිය මැරුවයි සැමියා සැකපිට
කඹුරුපිටිය කතාරේ ප්‍රාදේශීය සභාවේ සේවිකාවක උදලු පහරකින් මරා දැමීයැයි සැකපිට ඇගේ සැමියා කොළඹදී අත්අඩංගුවට ගන
අබුඩාබියේ වද විඳි 12ක් එති
අබුඩාබියේ මුසාෆා නගරයේ පෞද්ගලික පිරිසිදු කිරීමේ සමාගමක බලහත්කාරයෙන් සේවයේ යොදා ගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තා
රංගන හේරත් මෙල්බර්න්හිදීත් කඩුලූ සොයයි
ඕස්ටේ්රලියානු පිතිකරුවන් දග පන්දු යවන්නන් හමුවේ නිතරම කී‍්‍රඩා නොකරන හෙයින් දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ
ලොරිය මල්වතු ඔයේ
දෙගොඩතලා යන මල්වතු ඔයට අනුරාධපුර කොහොඹගස් හන්දියේදී පෙරළුණු ලොරියක සිටි සිව් දෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශයේ තර
හොරෙන් මාළු මැරූ ඉන්දියාවේ 27ක් අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මුලතිව් මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දියා ධීවරයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් ශ්‍රී ලං
සංගක්කාර ලකුණු 10,000 සමාජය අබියස
ටෙස්ට් පිතිකරුවන් අතරේ විශිෂ්ටයන්ගේ කුලකය හෙවත් ටෙස්ට් ලකුණු 10,000 ඉක්මවූවන්ගේ සමාජය ඇතුළත් වීම සඳහා ශී‍්‍ර ලං
ශී‍්‍ර ලංකා පිලේ නායකයාට - කළමණාකරුට විනය පියවර ගන්න කි‍්‍රකට් ආයතනය සැරසෙය
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ක්‍රීඩකයන්ට ගෙවන මුදල් පිළිබඳව පළවූ පුවත්පත්
කළුතර අධ්‍යාපන කළාප ගුරුවරියෝ රාජ්‍ය සේවා දැල්පන්දු ශූරතාව දිනති
කළුතර අධ්‍යාපන කළාප ගුරුවරියන්ගේ දැල්පන්දු පිල රාජ්‍ය සේවා ‘බී’ කොටසේ දැල්පන්දු ශූරතාව දිනාගැනීමට සමත් ව
ශ්‍රී ලංකා-කොදෙව් තරගාවලිය කල් දමන්නයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ඉල්ලයි
ඉන්දීය ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පි
තරිඳු - තිමාෂා ජාතික ජිම්නිස්ටික් ශූරතා දිනති
ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 38 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරගාවලියේ ශූරයා ලෙස තරිඳු පත්ත
සංචාරක රිය දුම්රියේ ගැටේ
වාද්දුව තල්පිටියේදී සුඛෝපබෝගී වෑන් රියක් දුම්රියේ ගැටීමෙන් වෑන්රිය පදවාගෙන ආ එහි හිමිකරු මරණයට පත්විය. සංචාරක
මහා දේව මෙහෙය කළුතරදී
ලොව පුරා විසිරි සිටින කිතුනුවන් භක්ති ආදරයට ප්‍රාත්‍ර වු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් ක

