දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු ගේ‍්‍රම් ස්මිත්, වළලූකර ආබාධයකට ලක්ව සිටීම නිසා ලබන මස 6 වැ
දියත
මුෂ්ෆිකුර්ට නායකත්වය එපාවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. සිම්බාබ්වේ පිලට එරෙහිව ම
ග්‍රෑම් හතෙන් පෝරකේට පාර කපා ගනී
කෙනකුගේ ඕනෑ එපාකම් සලකා බලනවාට වඩා සමාජයට දිය යුතු යහපත සොයා බැලීම අධිකරණයේ වගකීම බව කුඩු ග්‍රෑම් 7.4ක් අළෙවි කළ
සුදු ජෝඩුවගෙ ඉලක්කය 20යි
මේ කැලිෆෝනියාවේ ජීවත් වන මධ්‍යම පංතියට අයත් පවුලකි. ගෘහ මූලිකයා ක්‍රිස්ටිය. 43 හැවිරිදිය. බිරි ඩෙවෝන්ය. ඔවුන්
තුන් කෝටියක් ටෙලරයෙන් ඇදලා
ප්‍රංශ හා කැනඩා ජාතිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් හොරට හදා බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් තුන් කෝටියක් වංචා කළ
හසී ප්‍රහාරක ගේල් පසුකර යයි
මෙවර අයි. පී. එල්. තරගාවලියේ මේ වන තෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලේ කි‍්‍ර
ගිලානිගෙ පුතා පැහැරගනී
පකිස්තානයේ හිටපු අගමැති යූසුෆ් රසා ගිලානි මහතාගේ පුත් අලි හයිදර් අද නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් පැහැර
නැ‘හිර කඩසාප්පු වැසේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි නිදහස් කරන්නැයි නැගෙනහි
චීන්නු ලංකාවට වහ වැටෙති
මේ වසරේ මුල් කාර්තුවේදී චීන සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් ඉහළ ගිය බව රජයේ සංඛ්‍යා ලේඛන කියයි. එය ගිය වසරට
සෞදියේ සහන කාලය පොදු සමාවක් නොවේ
සෞදි අරාබියේ අවතැන් වු හෝ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ගත යුතු පියවර පිළිබදව රියාද් න
විදුලි බිලට එරෙහි වීදී බසී
විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (09) පස්වරු 3.30&
විශිෂ්ටයන්ගේ පිහිටට ජාතික අධ්‍යාපන කොමිසම
සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ 1 ඒබී පාසල් (උසස් පෙළ විද්‍යා, කලා, වානිජ විෂයන් ඇති පාසල්) සිසුන් උසස
කලා වැවේදී ඇතින්නක මරා දාලා
වෙඩි වැදී මිය ගිය ඇතින්නක කලා වැවෙන් අද උදේ සොයා ගත් බව ගැමියෝ කියති. දින කිහිපයක්ම පැටියා සමග මේ ඇතින්න කලා වැ
වී විකුණන්න බැරිව වලව ගොවීහු සුසුම් හෙළති
වී සාධාරණ මිලකට විකුණාගත නොහැකිව වලව මිටියාවතේ ගොවීහු උද්ගෝෂණයක් ඇරැඹූහ. පදලංගල 42 හංදියේ රජයේ වී ගබඩාව ඉදිරි
ප්රවෘත්ති සංදේශය
ඉතාලි පොලීසිය ශ්‍රී ලාංකිකයකු සොයයි. ඔහුගේ දස හැවිරිදි දියණිය පාසලේ ගුරුවරියට කළ පැමිණිල්ලක් අනුව පියා ස
කැලණි සිසුන්ගෙන් ඉල්ලීම් රැසක්
තම ප්‍රශ්න නොවිසඳතියි දෙදහසක පමණ සිසුහු කැලණි විශ්ව විද්‍යාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූ
දැයට කිරුළ ලොක්කී රිමාන්ඩ් කිරුළට
අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ම
දෙහිවලට සිංහ පෝතකයෙක්
දෙහිවල සත්වෝද්‍යානයට දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් පරිත්‍යාග කැරුණු සිංහ පැටියෙක් අද අළුයම ගුවන් මග
බදුලු දුම්රිය නානුඔයේදී පීලි පනී
කොළඹ කොටුව බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය අසළදී අද පීලි පැන්නේය. ඇන්ජිම සහ පෙට්ටියක් මුළුමනින්ම පීලි
මැරයෝ බස් හිමියා පැහැර ගනිති
සීගිරියේ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් දඹුල්ල එඩේරගලදී බලෙන් නැවැත්වූ පිරිසක් බසයේ හිමිකරු දමයන්ත ධන
සාලි බලන්න මානව හිමිකම් කොමිසම රෝහලේ
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ඇතුළු නිලධරයෝ හය දෙනෙක් කොළඹ ජාති
සිගරට් 66ට දහ දාහක් දඩ
නීතිවිරෝධී සිගරට් 66ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතික මොහොමඩ් අබ්දූල්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රු
උප සභාපති මන්ත්‍රී කණට ගහලා
අකුරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිමල් විජේතුංග මහතාට කනේ පාරක් ගැසීයැයි කියන උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර
කණ්ඩලමෙන් කළු පැල්ලමක්
නෙදර්ලන්ත සිසුවියන් දෙදෙනකුට අතවර කරන්නට ගිය කණ්ඩලම කුඩා හෝටලයක හිමිකරුවකු හා සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බ
මහ රැජන නොඑන්නේ වෛද්‍ය උපදෙස් නිසයි
නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා දෙවන එලිසබත් මහා රැජන සහභාගී න
විදුහල්පති නමයකට එරෙහි පරීක්ෂණ
නීති විරෝධී ලෙස මුදල් පරිහරණය හා වැරදි චර්යා හේතුවෙන් ජාතික පාසල් නමයක විදුහල්පතිවරුන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ
ලෙකෝ කොල්ලයට අංකූරෙක් අල්ලයි
නුගේගොඩ ලෙකෝ පෞද්ගලික විදුලි බල සමාගමෙන් පසුගිය අප්‍රේල් 22 දා රුපියල් දස ලක්ෂයකට වැඩි මුදලක් කොල්ල කෑ බව කියන ද
අද කාලගුණය ( මැයි 09 )
දිවයිනට නැගෙනහිර දෙසින් අඩුපීඩන කළාපයක් වර්ධනය වී දැනට හම්බන්තොට සිට කි. මී. 800 ක් පමණ දුරින් පවතී. එබැවින් හම්බන
පොලිස් සංදේශය
අරලගංවිල අරලගංවිල පදිංචි කාන්තාවක් අකුණක් වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇය තම නිවස අසළ වෙල් යායේ සිටියද
චෙස් - බැඞ්මින්ටන් තරගාවලි ගැටීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අමාරුවේ
සමස්ත ලංකා අන්තර් පාසල් වයස 16 න් පහළ චෙස් තරගාවලිය සහ වයස 15 න් පහළ යුගළ බැඞ්මින්ටන් තරගාවලිය එකම දිනවල පැවැත්වීමෙ

