විදුහල්පති නමයකට එරෙහි පරීක්ෂණ


නීති විරෝධී ලෙස මුදල් පරිහරණය හා වැරදි චර්යා හේතුවෙන් ජාතික පාසල් නමයක විදුහල්පතිවරුන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.