අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දැයට කිරුළ යටිතල පහසුකම් සැපයීමේදී රජයට රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රහස් පොලීසිය ඇය අද අධිකරණයට ඉදිරිපත් කළේය.