බදුලු දුම්රිය නානුඔයේදී පීලි පනී


කොළඹ කොටුව බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය අසළදී අද පීලි පැන්නේය.

ඇන්ජිම සහ පෙට්ටියක් මුළුමනින්ම පීලි පැණ ඇති අතර අද දහවල් 12 වන විටත් දුම්රිය පීලි ගත කිරීමට දුම්රිය සේවකයෝ වෙහෙසුනහ.