කලා වැවේදී ඇතින්නක මරා දාලා


වෙඩි වැදී මිය ගිය ඇතින්නක කලා වැවෙන් අද උදේ සොයා ගත් බව ගැමියෝ කියති.

දින කිහිපයක්ම පැටියා සමග මේ ඇතින්න කලා වැවේ සිටිනු දුටු බව ඔවුහු පවසති.

වෙඩි වැදී දවසක්ම වේදනාවෙන් සිටි ඇතින්න පෙර දින මිය ගිය බවත්, මිය ගිය පසු ද පැටවා මවගෙන් කිරි උරා බිව් බවත් ගැමියෝ සදහන් කරති.