ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි නිදහස් කරන්නැයි නැගෙනහිර පළාතේ අද කඩසාප්පු වසා උද්ඝෝෂණයක් පළ විය.