නීතිවිරෝධී සිගරට් 66ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතික මොහොමඩ් අබ්දූල්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.
මාස තුනකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඔහුගේ ප්‍රයෝජනය සඳහා මේ සිගරට් ගෙන ආ බව ඔහුගේ නීතීඥයා කීවේය.
‘එහෙනම් අර පිරිමැස්මට බොනවා ඇති‘යි මහේස්ත්‍රාත් පැවසීය.