මෙම මස 11 - 12 දෙදින චීනයේ මැකාවෝ රාජ්‍යයේදී පැවැත්වෙන මැකාවෝ ජාත්‍යන්තර මලල කී‍්‍රඩා තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අටදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය. ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට (08) රාති‍්‍රයේදී දිවයිනෙන් පිටත්වේ.