දැරිය රෝහලේ : පියා පොලීසියේ


තම අනියම් බිරියගේ  තුන් හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දුන්  පුද්ගලයෙක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

දැරිය බරපතල තත්වයෙන්  මහනුවර මහ රෝහලට ඇතුලත් කරනු ලැබ ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.