විදුලි සේවක කණුවෙන් අවසන් ගමන් යයි


බදුල්ල බන්ඩාරමුද විදුලි කනුවකට නැග සිටි විදුලි සේවකයෙක් විදුලි සැර වැදී මරුමුවට පත් විය.

රැහැනකට වැටුණු ගසක් කපා ඉවත් කර යලි සන්ධි කරද්දී මේ අනතුර සිදු විය.