කටුගස්තොට උගුරැස්සපිටිය මහා විද්‍යාලයේ අට වසරේ සිසුවියෝ දස දෙනෙක් ආහාර විස වී තිත්තපජ්ජල රෝහලට ඇතුලත් කරනු ලැබුහ.
පාසැලේ කැන්ටිමෙන් දෝසි කෑමෙන් පසුව අසාත්මිකතාවයක් ඇතිව ඇති බව කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. පී ඩබ්ලිව් ටිකිරි බණ්ඩා මහතා කියයි.