මුලතිව් ඔඩ්ඩුසුදාන් ප්‍රදේශයේ ස්ථානයක් එලි පෙහෙළි කරමින් සිටියදී සෙබළු හය දෙනෙක් සුළු තුවාල ලදහ.
කොටියන් විසින් ගොඩ ගැණුනු බෝම්බයක් වැනි දෙයක් පිපිරෙන්නට ඇතැයි අනුමාන කෙරේ.