කන්තලේ වැවේ ජල මට්ටම අක්කර අඩි 113000 දක්වා ඉහළ යෑමත් සමග වාන් දොරටු දහයම අඩි තුන බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේ
දියත
තිස්ස වැවෙන් සිරුරු හතම ගොඩ ගනී
තිස්සමහාරාමයේ තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය හත් දෙනාගේම සිරුරු සොගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
වෙළඳ නියෝජිත වෙඩි තබා මරයි
ඇඹිලිපිටිය රෙස්ට් හවුසියකදී වෙළෙඳ නියෝජිතයකු වන මාතර කැකනදුර කේ ඒ ඉෂාන් දිනුක (31) වෙඩිතබා මරා දමා ඇතැයි පොලීසිය ක
කන්තලේත් වාන් දොරටු අරි
කන්තලේ වැවේ ජලමට්ටම ඉහළ යෑම නිසා වාන් දොරටු දෙකක් අඟල් 9 බැගින් විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ පවසති. එක් දොරටුවකින්
පස් දෙනකුගේ සිරුරු සොයාගනී
තිස්සවැවේ පෙරළුණු බෝට්ටුවේ ගමන කර අතුරුදහන් වූ හය දෙනාගෙන් පස්දෙනකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි.
සම්පත් අත්තටගේ රිමාන්ඩ්
අපොස සාමාන්‍ය විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සම්පත් අත්තටගේ කඩුවෙළ වැඩ බ
ටියුෂන් ගරුවරයා රිමාන්ඩ්
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයක් පිට කළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු හා තවත් අයකු කඩුවෙල මහේස
නුවර වැවට වතුර වැඩියි
අනුරාධපුරයට අද අළුයම සිට එක දිගටම වාගේ පවතින වැසි සමග නුවර වැවේ වාන්දොරටු හතරක් අගල් හය බැගින් එසවූ බව කියන වාරි ඉ
බෝට්ටුවේ දහ අටක් ගිහිල්ලා
දස දෙනෙකුට පමණක් යා හැකි බෝට්ටුවේ දහ අට දෙනකු ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුවී යැයි පොලිසිය කියයි. අතුරුදන්වූවන් ස
බෝට්ටුව පෙරුළී හතරක් අතුරුදන්
තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීහමෙන් හතුරදෙනකු අතුරුදන් වී දෙදෙනකු බේරාගෙන හම්බන්තොට රෝහලට යැවූ බව පොලිසිය කියයි. ව
ජලරකුසාට වෙරුගල් ගම් බිලි
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රදේශයේ ගම් රැසක් ජලයෙන් යටවී වෙරුගල් චිත්රවේලායුදන් කෝව
මහරගම මවක මරා දාලා
මහරගම දෙදරු මවක බෙල්ල කපා මරා දමා ඇතැයි කියන මහරගම පොලිසිය දරු දෙදෙනාත් සැමියාත් සොයා මොනරාගල බස් සෝදිසි කරීම ඇ
පැරකුම් සමුදුරේ වාන් දොරටු යළි අරි
පොළොන්නරුව ප්‍රදේශයට ඇද හැළෙන තද වසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් අඟල් 6 බැඟින් අද අලුයම විවෘත කළ බ
මුහුදු යන්නත් බෑ; මාළු මිලත් වැඩී
මහවැසි සහ මුහුදු රළුවීමත් නිසා ත්‍රිකුණාමලය ධීවර කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි ධීවරයෝ පවසති. මේ නිසා මාළු මිල ද ඉහ
කන්බරා තානාපති කාර්යාලය අපේම තැනකට
කැන්බරා නුවර නව ශ්‍රී ලංකා තානාපති කාර්යල ගොඩනැගිල්ල උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන
බෙඩ්ෆර්ඩ් බෞද්ධයන්ගේ සේවය අගයයි
උතුරු එංගලන්තයේ බෙඩ්ෆර්ඩ් නගරාධිපති ඩේව් හොග්ඩ්සන් මහතා, එම නගරයේ ජීවත්වන බෞද්ධ බැතිමතුනට විශේෂ තේපැන් සංග්‍ර
මග මරුවා අයියා මලෝ ගෙන යයි
බණ්ඩාරගම වීදාගම වෑන්, යතුරුපැදි ගැටුමකින් අයියා මලෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ. වයස අවුරුදු 19-20 වයසේ මේ දෙදෙනාම බස්
මළ දරුවයි මවයි රෝහලට
තමිල්නාඩුවේ සිට පැමිණි ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසක් අතර මිගිය කුඩා දරුවකු තුරුලු කරගත් කාන්තාවක් වූවාය. මිය
‘අත දුන් සඟරාවට පලා බෙදලා‘
අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් විභාගයට පෙර අනුමාන ප්රශ්නපත්රයකින් රුපියල් දහස ගණ
පිළිකා රෝගී සත්කාරයට පැරිසියේ නත්තල් සැඳෑවක් ඉරිදා
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට අවශ්‍ය උපකරණ සපායා දීම සඳහා වන නත්තල් සැඳෑවක් ඉරිදා (23) පැරිසියේදී පැවැත්වීමට යයි. ප්
ලෝක විනාශ ඕපාදූපය විනාශ වේ
ලෝකයේ අවසානවය අද යැයි පතල වූ බිය ජනක ඕපාදූපය, ඕපාදූපයක්ම යැයි ඇමෙරිකා රජය බ්ලොග් අඩවියකින් ප්‍රකාශයට පත් කළේය. ද
අත්තනගලු ඔයේගැට කිඹුලෙක්
ගම්පහින් දී ඇල් ඔයට එකතු වන අත්තනගලු ඔයේ මාකෙවිට ප්‍රදේශයේ ගැට කිඹුලකු සිටින බව ගැමියෝ කියති. ප්‍රදේශයේ බල්ලන්,
ඉතාලි නත්තල් හමුව මහ ඉහලින්
(ජිවක වීරසිංහ ඉතාලියේ සිට ) ඉතාලියේ එමීලියා රෝමාඤ්ඤා පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ එකමුතුවෙන් පැවති නත්තල් උත
ලංකාවේ නම කැත කළ ව්‍යාපාරිකයා අල්ලයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අනර්ඝ පිරිසිදු තේ යනුවෙන් හඳුන්වා සෞදි අරාබියට අපනයනය කිරීමට සූදානම් කැර තිබූ කසල තේ කොළ
‘‘රාජ්‍ය සේවා පිරුවටය කිළිටි කරගන්න එපා’’
රාජ්‍ය සේවය නම් වූ පිරුවටය කිළිටි කරන්න හොඳ නැහැ. තමන්ගෙන් පසුව එය තවත් කෙනකුට අඳින්නට හැකි පරිදි පිරිසිදුව තබාග
ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් 26කට සම්මාන
‘ජෝතිර් විද්‍යා රාජ්‍ය සම්මාන උළෙල 2012‘ අද සංස්කෘත හා කලා කටයුතු අමාත්‍යංශයේ සංවිධානයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු
වෙලේ සුදාගේ නඩුව විභාගයට නීතිපති අවසර
මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් රුපියල් කෝටි 17කට අධික මුදලකින් දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින වෙලේ සුදා නොහොත් ගම
විපතින් වාසනාව
ගංවතුරෙන් මොරගහ කන්ද වැඩ බිම සේදී යාමත් සමග මැණික් ඉල්ලම් සොයා බොහෝ දෙනෙක් එහි ගොස් සිටිති. නිල් කැට අහුලා ගත් බොහ
නොතීසි නිකුත් කළ හේතුව උසාවිය කියයි
කතානායක ඇතුළු තේරීම් කාරක සභාවට ඒකමතිකව නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ වගඋත්තරකරුවනට නොතීසි නි

