ජුජාපිටිය ගල්කන්ද මාර්ගය පිළිසකර කර නොදීම සහ ගල්කන්ද විදුහල නාය යෑමේ තර්ජනය නිසා වසා දැමීමට විරෝධය පළ කරමින් ගමිවාසීහු ද ශිෂයෝ ද එක්ව අංකුඹුර පුජාපිටිය ප්‍රධාන මාර්ගයේ මල්වඩම් මීනී පෙට්ටි තබා උද්ඝෝෂණය කළහ.
නයා යෑම් වැළක්වීමට පිළියම් යොදා පාර සකස් නොකරතියි මොවුන්ගේ පවසති.
මේ විරෝධය නිසා දැඩි මාර්ග තද බදයක්ද ඇති විය.