හලෝවෙන් කුඩු ගන්න ගිහින් පොලීසියේ


ගාල්ලේ රිමාන්ඩ් සිරකරුවෙන් ජංගම දුරකතනයේ නව පහසුකම් ඔස්සේ කුඩු ජාවාරමක් මෙහෙයවන බව ඌරගස්මං හංදිය පොලීසිය කියයි.

ඔහුගේ නියමයෙන් සන්නිවේදන මධ්‍යස්ථානයක් මගින් අවශ්‍ය මුදල ගෙන්වා ගනී.

ඉන් පසු අසවල් තැන හෙරොයින් පැකට්ටු ඇතැයි පනිවුඩයක් යවයි.

ඒ අනුව මෙරොයින් පැකට්ටුවක් සඟවා තුබූ තැනකින් ගන්නට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු රිමාන්ඩ් සිරකරුට රුපියල් 14500ක් යවා ඇති බවත් දැනගන්නට ඇත.