රත්ගම දේව පතිරාජ විදුහලට ප්‍රධානියෙකු ද 22 දෙදෙනකුගේ ගුරු හිඟයක් ද ඇතියි කියමින් 3000 ක් පමණ මව් පියෝ ද ආදි සිසුවෝ ද ගාල්ල කොළඹ මහ පාරේ වාඩි වි උද්ඝෝෂණයක් ඇරඹීය වාහන ගමනාගමනය අවහිර වි ඇත.