ජා-ඇල පාලමක් කඩා වැටේ


අධික වර්ෂාව සමග ජා-ඇල උදම්මිට ප්‍රධාන මාර්ගයේ බුංඇල පාලම පාසල් වෑන් රියක් සමග ඇලට කඩා වැටුණු නමුත් එහි සිටි සිසුහු තුවාල නොලබා බේරුණු බව රියදුරු කියයි.